ප්‍රමුඛ පුවත 1

රජයේ නිලධරයන්ගේ ඇදුම් පැළදුම් සම්බන්ධ චක්‍රලේඛයක්

රජයේ ආයතනවල සේවය කරන සියලුම නිලධාරින්ට අදාළව ඇදුම් පැළදුම් සම්බන්ධයෙන් පිළිපැදිය යුතු විධිවිධාන සහිතව රාජ්‍ය පරිපාලන හා අපදා කළමණාකාර අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

රජයට අයත් කාර්යාල පරිශ්‍රවල  ආරක්ෂාව තහවුරු කිරිම මැයෙන් අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

Related posts

ඇලෝසියස් සහ පලිසේන යළි රිමාන්ඩ්

Mohamed Dilsad

අධික වර්ශපතනයෙන් කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යට වේ [VEDIO]

Mohamed Dilsad

සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල හරිත විශ්වවිද්‍යාල බවට පත් කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment