ප්‍රමුඛ පුවත 1

සමාජ මාධ්‍ය පාලනයට නව පනතක් – ලංකා පරිවර්තන සමූහය.

(UTV| කොළඹ) – සයිබර් ආරක්ෂණය මුවාවෙන් සමාජ මාධ්‍ය පාලනයට ආණ්ඩුව නව පනතක් ගෙන ඒමේ සූදානමක් පවතින බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය (SLTC) සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි සයිබර් ප්‍රහාර වලින් වළක්වාගැනීම උදෙසා ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු අමාත්‍යංශ ඇමති මූලිකව නව සයිබර් ආරක්ෂණ ආයතනයක් පිහිටවීමට කටයුතු කර ඇති බව පෙන්වා දෙන ඔවුහු එම ආයතනයෙහි අධ්‍යක්ෂකවරු හා ආයතන ප්‍රධානී පත්වීම් සියල්ලම දේශපාලනික පත්වීම් බවද පවසති.

දේශපාලන කටයුතු සඳහා ඉදිරියේදී මෙම දත්ත යොදාගත හැකි බවට සැකයක් ඇති බවත් මෙම පනත මගින් එය බලපැවැත්වෙන සීමා මායිම් සඳහන් නොකිරීම නිසා මානව අයිතිවාසිකම් පිළිබඳවද ගැටලුවක් මතුවන බව එම සංවිධානයේ අදහසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකාවේ කොරෝනා ආසාදිත පිරිස යළිත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

සයිටම් ගැන වෛද්‍ය සභාව අද අවසන් තීන්දුවක් ගනීද?

Mohamed Dilsad

2016 උසස් පෙළ විභාග ප්‍රතිඵලනිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment