ප්‍රමුඛ පුවත 1

දුම්රිය පාළක මැදිරියෙන් මගීන්ට නිවේදනයක්

(UTV| කොළඹ) – මුහුදු බඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක හේතූන් මත කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය අතර මහ ලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ නතර නොකෙරුණු අතර අද (30) සිට සුපුරුදු පරිදි අදාල දුම්රිය ස්ථානයේ නතර කරන බව දුම්රිය පාළක මැදිරිය සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව අධ්‍යාපනික නවෝත්පාදක සමුළුව ත්‍රීකුණාමලයේ දී

Mohamed Dilsad

විරෝධතාවයක් හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා

Mohamed Dilsad

නවසීලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකාවේ තරග සංචාරයක්..

Mohamed Dilsad

Leave a Comment