ප්‍රමුඛ පුවත 1

ස්විට්සර්ලන්තය මෙරටට පණවා තිබූ සංචාරක තහනම ඉවත් කෙරේ.

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සංචාරක අනතුරු ඇගවීමක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවට පණවා තිබූ සංචාරක තහනම ඉවත් කිරීමට ස්විට්සර්ලන්තයද කටයුතු කර තිබෙන බව ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව අද (28) නිකුත් කල නිවේදනයේ දැක්වේ.

එහිදී ස්විස් රජය එරට පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ අත්‍යවශ්‍යම කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට පණවා තිබූ සංචාරක අනතුරු ඇගවීම ඉවත් කිරීමට චීනයද පසුගිය සතියේදී කටයුතු කරනු ලැබුවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය තරම් රටඉදි බෙදා හරින්න – අගමති උපදෙස්

Mohamed Dilsad

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවාල ලබාසිටි ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක මිය යයි

Mohamed Dilsad

Leave a Comment