ප්‍රමුඛ පුවත 1

ලබන වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාල උපදෙස් සහ අයදුම් පත්‍රය මෙන්න

(UTV| කොළඹ)  – 2020 වර්ෂයේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරුණි.

එය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය වන http://www.moe.gov.lk/sinhala/  මඟින් බාගත කිරීමට හැක.

2020 වර්ෂයේ දී රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට තම දරුවන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන්, නිත්‍යානුකූල භාරකරුවන් මෙම නිවේදනයේ දැක්වෙන උපදෙස් අනුව ලබා දී ඇති ආකෘති පත්‍රයට අනුව සකස් කළ අයඳුම්පත් තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත 2019 ජූනි 30 ට ප්‍රථම ලැබෙන පරිදි ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ආදේශ ආකෘති පත්‍රය පහතින්

2020_s

Related posts

එජාප සාමජිකයින් ජනපති හමුවීමට සුදානම්

Mohamed Dilsad

කතානායකට එරෙහි විශ්වාසභංගය 5 බාරදෙයි

Mohamed Dilsad

අද වයඹ සියලු පාසල් වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment