ප්‍රමුඛ පුවත 1

මහාචාර්ය සරත් විජේසූරියට අභියාචනාධිකරණයෙන් කැඳවීමක්.

(UTV| කොළඹ) – අවස්ථා ගණනාවකදී අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ ගණනාවක් නිකුත් කර ඇති බවට වු චෝදනාව සම්බන්ධයෙන් ලබන මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහාචාර්ය සරත් විජේසූරියට අභියාචනාධිකරණය අද (27) සිතාසි නිකුත් කර තිබේ.

නීතිඥවරයෙකු වන සම්පත් විජිත කුමාර සහ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන අනිල් වසන්ත අල්විස් යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බලා දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් සිතාසි කිරීම සිදු කර තිබේ.‍

එම පැමීණිල්ලට අනුව ඔහුට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැමිණිලිකරු අදාළ පැමිණිල්ල තූළින් අභියාචනාධිකරණයේන් ඉල්ලා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහ මැතිවරණයක් තුළින් ශක්තිමත් ආණ්ඩුවක් ගොඩ නගනවා [VIDEO]

Mohamed Dilsad

බිළිඳිය සමඟ කතක් දුම්රියට පනී

Mohamed Dilsad

පානදුරේ වෙළඳ සැල් පෙළක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment