ප්‍රමුඛ පුවත 1

දිවයිනේ වැඩිම ඩෙංගු රෝගීන් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වේ

(UTV| කොළඹ) – ගතවූ මාස පහ තුළදී දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 17,975 දෙනකු වාර්තා වී ඇති බවත්, එම කාලය තුළ ඩෙංගු මරණ 26 ක් සිදුව ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් බවත්, එම සංඛ්‍යාව 3909 කි.

ගත වූ දින 25 තුළ පමණක් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2075 දෙනකු වාර්තා වි ඇත.

නිරිතදිග මෝසම් වර්ෂාව ආරම්භ වී ඇති බැවින් තම නිවාස, පරිශ‍්‍ර, පාසල් පවිත‍්‍රව තබාගන්නැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් රුක් රෝපණය කිරීමේ වැඩසහනක් [VIDEO]

Mohamed Dilsad

දුමීන්ද නොහොත් පප්පා අත්අඩංගුවට…

Mohamed Dilsad

දික්කුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment