ප්‍රමුඛ පුවත 1

බදුරලියේ විදුහලක් අසල අත් බෝම්බ 13 ක් සොයාගැනේ.

(UTV| කොළඹ) – බදුරලියේ විදුහලක ගොඩනැගිල්ලක් අසළ ඊයේ (23) රාත්‍රීයේ තිබු පාර්සලයක් පිළිබඳව එහි මුරකරු විසින් පරීක්ෂා කිරීමේදී අත් බෝම්බ 13 ක් සොයාගෙන තිබේ.

එම විදුහලේ මුරකරු ඊයේ රාත්‍රී ආහාර ගැනීමට ගොස් පැමිණෙන විට මෙම සැක කටයුතු පාර්සලය තිබී පරීක්ෂා කිරීමේදී මෙම බෝම්බ සොයාගෙන ඇති බවයි.

මුරකරු මේ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුව විදුහල්පති වරයා විසින් බදුරලිය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව එහි පැමිණි යුදහමුදා නිලධාරීන් එම බෝම්බ පාසල් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගැටුම්වලින් සිදුවූ හානිවලට වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය.

Mohamed Dilsad

රුපියලේ අගය ස්ථාවරත්වයකට පැමිණෙයි…

Mohamed Dilsad

මලයාසියානු අග්‍රාමාත්‍යවරයා සති අන්තයේ දිවයිනට

Mohamed Dilsad

Leave a Comment