ප්‍රමුඛ පුවත 1

පුජිතට හා හේමසිරිට එරෙහි පෙත්සමට දින තීන්දු වෙයි.

(UTV| කොළඹ) – පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ලබන 31 ක් වනදා සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) දින නියම කළේය.

මෙම පෙත්සම බුවනෙක අලුවිහාරේ, එල්ල.ටී.බී.දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇතැයි චෝදනා කරමින් සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙකු වන ජනක් ශ්‍රී විදානගේ සහ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන සමන් නන්දන සිරිමාන්න යන අය විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

එසේ තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් වග උත්තරකරුවන් දණ්ඩ නීති සංග්‍රහය මෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සිදුකර ඇති බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුහුරු ජාතික හැදුනුම්පත් ක්‍රමය අද සිට දිවයින පුරා

Mohamed Dilsad

මන්ත්‍රී ආරක්‍ෂාව වැඩි කරයිද?

Mohamed Dilsad

වන අලි පහරදීමකින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කැපකරුවෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment