විදෙස්

අයිස් දියවීමෙන් ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාම වේගවත් වෙයි.

(UTV| කොළඹ) – ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාම වේගවත් වී ඇති බව විද්‍යාඥයින් පවසයි.

ඒ ග්‍රීන්ලන්තය සහ ඇන්ටාක්ටිකානු මුහුදු ප්‍රදේශවල අයිස් දියවීම හේතුවෙනි.

දිගුකලක් තිස්සේ සිදුකරන ලද සමීක්ෂණවලට අනුව වර්ෂ 2100 පමණ වන විට ගෝලීය මුහුදු මට්ටම මීටර් එකකින් පමණ ඉහළ යන බව හෙළි වී ඇත.

මෙලෙස , ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාමේ අවදානම නිසා මිනිසුන් මිලියන ගණනක් අවතැන් වනු ඇති බව විද්‍යාඥයින් මත පළ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පැය 24කදී ඉතාලියෙන් මරණ 919ක් – ඇමරිකාවේ ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

ග්‍රින්ලන්තයේ අයිස් කඳු දියවීම වේගවත් වෙයි

Mohamed Dilsad

කොරෝනා වසංගතය පාලනය කර ඇතැයි කියුබාව පවසයි

Mohamed Dilsad

Leave a Comment