ප්‍රමුඛ පුවත 1

යාපනයේ දී ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – යාපනය කස්තුරියාර් පාර ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් සිදු කළ වැටලීමකදී ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් වෙළඳ සංකීර්ණයක සේවයේ නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව විශේෂ කාර්ය බලකාය පවසයි.

රැකියා ස්ථානය තහවුරු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා යාපනය පොලිස් ස්ථානයට භාර දීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානයේ සහයත් සජිත්ට [VIDEO]

Mohamed Dilsad

ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට ශ්‍රේණිගත කරයි – ලෝක බැංකුව

Mohamed Dilsad

මහනුවර මාර්ගයක් ගිලා බසී

Mohamed Dilsad

Leave a Comment