විදෙස්

ඉන්දුනීසියාවේ ආරක්‍ෂාව තර කෙරේ

(UTV| කොළඹ) – ඉන්දුනීසියාවේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ නිසා එරට ආරක්ෂාව තර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශේෂයෙන් ජකර්තා අගනුවර ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 32,000 කට ආසන්න පිරිසක් සහ හමුදා බල ඇණියක් යොදවා ඇති බවයි විදෙස් වාර්තා පවසයි.

බොහෝ දුරට ඉදිරි සතියේදි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර මේ මස 21, 22 හෝ 23 යන දිනයන් වල ජනතාව විශාල වශයෙන් එක්රැස්වන ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ලවනු ඇති බවට ආරක්ෂක අංශ වෙත නිල නොවන තොරතුරු ලැබී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමරිකා – තාලිබාන් ගිවිසුම් මගින් ඇමරිකානු හමුදා සෙබළුන් 5400ක් ඉවතට [video]

Mohamed Dilsad

ඇමරිකානු ගුවන් යානයක් කඩා වැටෙයි(වීඩියෝ)

Mohamed Dilsad

සෞදි මාධ්‍යවේදීයාගේ අතුරුදන්වීමට හේතුව ගැන ඇමෙරිකාවන් ඉඟියක්

Mohamed Dilsad

Leave a Comment