ප්‍රමුඛ පුවත 1

හෙද නිලධාරීන් 21 කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.

(UTV| කොළඹ) – විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී තනතුර සඳහා වූ පුරප්පාඩු 21 කට පත්වීම් ලිපි ප්‍රදානය අද (15) අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

එහිදි පළමු ශ්‍රේණියේ හෙද නිලධාරී තනතුරේ සිට විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී තනතුරට උසස් කිරීම සඳහා මෙම පත්වීම් ලිපි ප්‍රදානය කළ අතර  තවත් පුරප්පාඩු 24 ක් සදහා ඉදිරියේ දී පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතව ඇත.

මේ වන විට දිවයින පුරා පිහිටි ‌හෙද විද්‍යාල 18 ක විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් 127 ක් සේවයේ යෙදී සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආයුර්වේදය ශක්තිමත් කෙරෙන නව දේශීය වෛද්‍ය සභා පනතක්

Mohamed Dilsad

පොළොන්නරුවේ යතුරුපැදි අනතුරකින් සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

පොලිස්පති අනිවාර්ය නිවාඩු යවයි.

Mohamed Dilsad

Leave a Comment