ප්‍රමුඛ පුවත 1

2019 වසරේ බී.සී ආකෘති පත්‍ර බෙදාහැරිමේ කටයුතු අද ආරම්භ වේ.

(UTV| කොළඹ) – 2019 වසර සදහා වන ඡන්දහිමි නාමලේඛන බී.සී ආකෘති පත්‍ර බෙදැහැරිමේ කටයුතු අද (15) සිට ආරම්භ වන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සදහන් කරයි.

බී.සී ආකෘති පත්‍ර ලබන මස පළමු වනදා සිට එකතු කිරිමේ කටයුතු සිදු කිරිමට නියමිත අතර මෙවර බී.සී ආකෘති පත්‍රය සමග තවත් ලේඛනයක් ජනතාවට සම්පූර්ණ කිරිම සදහා ලබාදෙන බව එම කාර්යාලය පවසයි.

අවුරුදු 16ත් 18ත් අතර වයසේ පසුවන්නන් සම්බන්ධයෙන් එම ලේඛනයේ තොරතුරු ඇතුළත් කළ යුතු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සදහන් කරයි.

එමෙන්ම අදාල ලේඛනයේ ආබාධිත පුද්ගලයින් සම්බන්ධයෙන් වන තොරතුරු  ද ඇතුළත් කළ යුතුය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හඬ පරීක්‍ෂණකට එන්නැයි පොලිස්පතිට දැනුම් දීමක්

Mohamed Dilsad

නව දැක්මකින් යුතු ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන ගැන ඇමති රවී හෙළි කරයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment