ප්‍රමුඛ පුවත 1

දෝෂයක් හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් පීලි පනී

(UTV| කොළඹ) – උතුරු දුම්රිය මාර්ගයේ ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේ අද (13) උදෑසන පීලි පැනීමට ලක්විම හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතු වලට බධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

තිරිංග පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් පීලි පැනීම සිදුව ඇති බවත් හැකි ඉක්මනින් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරන බවද එම මැදිරිය කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හැඳුනුම්පත් ඉල්ලූම් කළ හැකි කාලය අවසන් වේ

Mohamed Dilsad

ඉන්ධන මිල වෙනස බලන සතියේ

Mohamed Dilsad

මිලියන 20 ක අල්ලස් සිද්ධියේ කුසුම්දාසට හා පියදාසට විදෙස් ගමන් තහනමක්..

Mohamed Dilsad

Leave a Comment