ප්‍රමුඛ පුවත 1

පූඬළුඔය රිය අනතුරෙන් තරුණියක් ජීවිතක්ෂයට.

(UTV| කොළඹ) – පූඬළුඔය ප්‍රදේශයේ ත්‍රිරෝද රථ දෙකෙක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (12) තරුණියක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.

එම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 16 හැවිරිදි තරුණියක් වන අතර මියගිය තරුණිය පැමිණි ත්‍රිරෝද රථයේ රියදුරු බීමතින් සිට බව පොලිසිය පවසයි.

අනතුරෙන් තුවාල ලැබූ අනෙක් දෙදෙනා කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පොළ මුලික රෝහලට මාරුකර යවා තිබේ.

රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැටික්ලෝ කැම්පස් ගැන කෝප් කමිටුවෙන් පරීක්‍ෂණයක්

Mohamed Dilsad

උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා සබැඳිව යුද්ධ හමුදා මතය ප්‍රකාශ කිරීම

Mohamed Dilsad

හිටපු යුද හමුදාපති ජනාධිපතිවරණයට

Mohamed Dilsad

Leave a Comment