ප්‍රමුඛ පුවත 1

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි.

(UTV| කොළඹ) – බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සෙසු ප්‍රදේශවල අද (13) සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනුරාධපුරයේ පාසැලක් ඉදිරිපිට අත්බෝම්බයක්

Mohamed Dilsad

මරණ දඩුවමට විරුද්ධයි – යුරෝපා සංගමයෙන් යළිත් දැනුම් දීමක්

Mohamed Dilsad

මාධ්‍යවේදී මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කළ විත්තිකරුට මරණ දඬුවම්

Mohamed Dilsad

Leave a Comment