විදෙස්

ජපානය සිය වේගවත්ම අධිවේගී දුම්රියේ පරීක්ෂණ සිදුකරයි.

(UTV|ජපානය) – ජපානය පැයට කිලෝමීටර් 400ක වේගයකින් ධාවනය කළ හැකි සිය වේගවත්ම අධිවේගී දුම්රියේ පරීක්ෂණ ධාවනය සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අධිවේගී දුම්රිය මෝටර් රථ 10ක සහ දිගු නාසයක කෙළවර හැඩයට සමානව නිර්මාණය කර තිබෙන අතර 2030 වසරේදී ධාවනයට එක් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැප්තැම්බර් 11 ප්‍රහාරයට හෙටට වසර 20 යි

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ සීග්‍ර ඉහළ යාමක්

Mohamed Dilsad

කැලිෆෝනියා ලැව් ගින්න තවත් ව්‍යාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment