ප්‍රමුඛ පුවත 1

පළාත් කිහිපයකට මද වැසි.

(UTV|කොළඹ) – බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද (11) උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පලාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන
ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG
<හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත්
ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හිටපු බන්ධනාගාර කොමසාරිස් ලබන 30 වනදා දක්වා යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

ආණ්ඩුව තානාපති සේවකයන්ට අත තබන මට්ටමට පත්වෙලා [VIDEO]

Mohamed Dilsad

නව සන්ධානය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment