ප්‍රමුඛ පුවත 1

සේවය හැර ගිය හමුදා සෙබළුන්ට ලබාදුන් පොදු සමා කාලය දීර්ඝ කෙරේ

(UTV| කොළඹ) – නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකල හමුදා නිලධාරින් හා සෙසු නිලයන්ට නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත් වීම සදහා ලබාදි තිබූ පොදු සමා කාලය සතියකින් දීර්ඝ කර ඇති බව ශ්‍රීලංකා යුද්ධ හමුදාව පවසයි.

යුද හමුදා මූලස්ථානය නිවේදනය කළේ  මැයි මස 17 වනදා පස්වරු 6 දක්වා එම පොදු සමා කාලය ක්‍රියාත්මක බවයි.

අප්‍රේල් 22 වනදා ආරම්භ වූ මෙම පොදු සමා කාලය ඊයේ දිනයේන අවසන්වීමට නියමිතව තිබුණා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වනජීවි මාගෝපදේශකයින් ආරම්භ කළ වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

මෙරට වන විනාශයේ අඩුවීමක්

Mohamed Dilsad

Leave a Comment