ප්‍රමුඛ පුවත 1

ත්‍රස්තවාදී සහරාන්ගේ අනුගාමිකයන් 7ක් පොලිස් භාරයට.

(UTV| කොළඹ( – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන මහමොලකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ තවත් අනුගාමිකයින් 07 දෙනෙකු කාන්තන්කුඩි ඊයේ (06) ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

කාලයක සිට මොවුන් ප්‍රදේශ කිහිපයක පුහුණුවීම් කටයුතු සිදුකර ඇති බවත්, ඔවුන් එම සංවිධානයට දායකත්වය ලබා දී ඇති බවත් වාර්තා වේ

මේ පිලිබඳ වැඩිදුර විමර්ශන සඳහා ඔවුන්ව කාන්තන්කුඩි පොලීසියේ රදවාගෙන සිටියි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000  [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රීලනිපය – පොහොට්ටුව ඇතුළු දේශපාලන පක්‍ෂ ගිවිසුම් ගතවෙයි [VIDEO]

Mohamed Dilsad

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු ලබන 14 වැනිදා සිට.

Mohamed Dilsad

ඇමරිකානු රාජ්‍ය ලේකම්ගේ සංචාරය අවලංගු වේ

Mohamed Dilsad

Leave a Comment