ප්‍රමුඛ පුවත 1

ත්‍රස්ත ප්‍රහාරයට අදාළ ත්‍රස්තවාදීන්ගේ වත්කම් විමර්ශනයට.

(UTV| කොළඹ(පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදාළ ත්‍රස්තවාදී කණ්ඩයමේ වත්කම් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදී කණ්ඩායම සතු රුපියල් මිලියන 140ක්ට වැඩි මුදල් ප්‍රමාණයක් තිබෙන බව අනාවරණය කරගෙන තිබේ.
මෙම මුදල්වලින් කොටසක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙන අතර ඉතිරි මුදල් ගිණුම්වල තිබෙන බවත් එම ගිණුම් තහනම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍යය් පියවර ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000  [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩෙංගු මදුරුවා යළි හිස ඔසවයි…

Mohamed Dilsad

මහනුවර පළමු රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කෙරේ

Mohamed Dilsad

මා දැල් කර්මාන්තයේ නියැලෙන්නන්ට පහසුකම් දෙන්නයි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment