ප්‍රමුඛ පුවත 1

සියලුම කතෝලික පෞද්ගලික පාසල් යළි දැනුම්දෙන තුරු වසා තබන්න – අගරදගුරුතුමාණන්

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය නිසා සියලුම කතෝලික පෞද්ගලික පාසල් දෙවන වාරය සඳහා යළි දැනුම්දෙන තුරු වසා තබන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ලිපියකින් දැනුම් දී තිබේ.

සියලු දේවස්ථානවල ලබන ඉරිදා පැවැත්වීමට සැලසුම් කළ දේව මෙහෙයන් සහ අනෙක් දිව්‍ය පූජාවන් ද නතර කිරීමට තීරණය කළ බව උන්වහන්සේ වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

CTB බස් රථ සඳහා මෙහෙයුම් පද්ධතියක්

Mohamed Dilsad

ලංගමට අධි සුඛෝපභොගී බස් රථ කිහිපයක්.

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවල මූල්‍ය හා කාර්ය සාධනය ඇගයීම සම්මාන උළෙල අදයි

Mohamed Dilsad

Leave a Comment