ප්‍රමුඛ පුවත 1

තව්හීත් ජමාත් නායක සහරාන් සමඟ ඡායාරූප ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – තව්හීත් ජමාත් නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් සමඟ ඡායාරූප ලබා ගෙන ඒවා සන්තයේ තබා ගෙන සිටි 31 හැවිරිදි මුස්ලිම් ජාතිකයකු යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට යුධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත බාර දුන් බව කැකිරාව පොලිසිය කියයි.

මරදන්කඩවල නගරයේ උකස් මධ්‍යස්ථානයක් පවත්වා ගෙන පුද්ගලයෙක් බවත් පැවසේ.

සැකකරු අද (ද2) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද වැඩි දුරටත් පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාමල් කුමාර සහ අමිත් වීරසිංහ අත්අඩංගුවට

Mohamed Dilsad

එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ගුවන් හමුදාපති ධුරයට.

Mohamed Dilsad

සාපරාධී කාරණා පිළිබඳ සංශෝධන කෙටුම්පත අද විවාදයට.

Mohamed Dilsad

Leave a Comment