ප්‍රමුඛ පුවත 1

දිවයිනේ ඉදිරි ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂක භටයින් 20,000 ක්.

 

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි ආරක්ෂක කටයුතු සඳහා සිවිල් ආරක්ෂක භටයින් 20,000 ක් පමණ අනුයුක්ත කිරීමට නියමිතව ඇත.

මෙයින් පාසල්, ආගමික ස්ථාන සහ පොදු ස්ථානවල ආරක්ෂාවට ඔවුන් යෙදවීමට නියමිත බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසයි.

මේ වන විට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිටින පුහුණු භටයින් සංඛ්‍යාව 35,000ක් සිටින අතර එම දෙපාර්තමේන්තුවේ සිටින පුහුණු භටයින් 4,000ක් පමණ කොළඹ නගරය ආශ්‍රිතව රාජකාරිවල නිරතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොළඹ කසල නව ක්‍රමයකින් අරුවක්කාලු වෙත

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණ අතර සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment