ප්‍රමුඛ පුවත 1

සැකකරුවන් සැඟවී සිටි නාවලපිටිය පාවහන් අලෙවිසැල විශේෂ පරීක්‍ෂාවට

(UTV| නුවරඑළිය) – මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අත්අඩංගුවට ගත් සැකකරුවන් වන මොහොමඞ් සාදික් අබ්දුල්හක් සහ මොහොමඩ් සාහිඩ් අබ්දුල්හක් සැගව සිටි නාවලපිටිය – නුවරඑළිය මාර්ගයේ පාවහන් අලෙවිසැල අද විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබේ.

අද දිනයේ පොලිස් නිළ සුනඛයන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා මෙම වෙළදසැල පරීක්ෂාවකට ලක් කර ඇත.

සැකකරුවන් දෙදෙනා මෙම පාවහන් වෙළෙදසැලෙහි තුන්වන මහලේ සැඟව සිටියදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සැකකරුවන් දෙදෙනා සොහොයුරන් වන බව පසුව අනාවරණය වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව තුල ආයෝජනය කිරීමට පාකිස්තානය සූදානම් [VIDEO]

Mohamed Dilsad

සාමන්‍ය පෙළ උපකාරක පන්ති අද මැදියම් රැයේ සිට තහනම්

Mohamed Dilsad

නියෝජ්‍ය ඇමති බුද්ධික පතිරණ වැඩ භාර ගනී

Mohamed Dilsad

Leave a Comment