විදෙස්

ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්ත ගැටුම් උග්‍ර වෙයි.

(UTV| ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථානය තුළ තලෙයිබාන්  ත්‍රස්තයන් සහ ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තයන් අතර ගැටුම් උග්‍ර අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ත්‍රස්තවාදීන් විසින් නැඟෙනහිර ඇෆ්ගනිස්ථානයේ තලිබාන් පාලනය යටතේ පවතින නන්ගාහාර් පළාතේ ෂෙර්සාද් සහ ඛොගියානි දිස්ත්‍රික්කවලට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ දෙපාර්ශ්වය අතර ගැටුම් හටගෙන තිබෙනවා.

මෙම සටන් නිසා ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන් රැසක් මරුමුවට පත්වී ඇති බවත්, එම පෙදෙස්වල ජීවත්වූ මුස්ලිම් පවුල් 300ක් පමණ එම ගැටුම් නිසා අවතැන්වී සිටින අතර මෙම සතිය තුළ ත්‍රස්ත ගැටුම් වඩාත් දරුණු අතට හැරී ඇති බව එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරු කොරියාවට ඇමෙරිකාවෙන් යහපත් ප්‍රතිචාරයක්

Mohamed Dilsad

ඉන්දියාවෙන් හමුවූ කොරෝනා නව ප්‍රභේද සීඝ්‍රයෙන් පැතිරෙන බව හෙළිවෙයි

Mohamed Dilsad

ට්‍රම්ප් ලබන සතියේ රුසියානු ජනපති හමුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment