ප්‍රමුඛ පුවත 1

පාසල් අවට වාහන නතර කිරීම තහනම්.

(UTV| කොළඹ) – දිවයිනේ වර්තමාන තත්ත්වය මුල් කරගනිමින් පාසල් අවට වාහන නතර කර තැබීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එසේ වාහනයක් පාසල් අසළ නතර කර තිබුන හොත් ආරක්ෂක ස්ථානයකට ගෙන ගොස් දැඩි සෝදිසි කිරීමකට ලක් කිරීමට සිදුවන අතර මැයි 06 දින පාසල් වාරය ආරම්භ කිරීමට නියමිත බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බ්‍රිගේඩ්‍රියර්වරුන් 5 දෙනෙකුට සහ ලුතිනන් කර්නල්වරුන් 25කට උසස් වීම්

Mohamed Dilsad

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදයි.

Mohamed Dilsad

පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment