ප්‍රමුඛ පුවත 1

ජනපති නියමයෙන් – දිවයිනේ සියලූම නිවාස පරීක්ෂාවට

(UTV| කොළඹ) – දිවයිනේ සියලූම නිවාස පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්‍ෂක අංශ වෙත උපදෙස් ලබාදෙයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කලේ නිවාස වල ස්ථිර පදිංචිකරුවන්ගේ ලැයිස්තුවක් සකස් කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි.

නාදුනන පුද්ගලයින් කිසිදු ස්ථානයක ජීවත් විය නොහැකි අතර ඒ බව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් ජනපතිගෙන් රුපියල් ලක්ෂ 10 ක්

Mohamed Dilsad

ජනපතිගෙන් නියෝගයක්

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් 22දාට පෙර භාර දෙන්න

Mohamed Dilsad

Leave a Comment