ප්‍රමුඛ පුවත 1

වියලි කාලගුණය තවදුරටත්

(උදයම්,කොළඹ ) – පවතින වියළි සහ ශීත කාලගුණය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

 

අලුයම් කාලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින තත්වයක් ද බලාපොරොත්තු විය හැක.

 

කෙසේවෙතත් සබරගමුව පළාතේ සහ මාතර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාව පවති.

 

ඇතැම් ප්‍රදේශවලට උදය කාලයේ මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කෙරෙන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

 

මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං ද බලාපොරොත්තුවන බව ඔවුන් වැඩිදුරටත් වේදනය කරයි.

Related posts

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කෙරේ

Mohamed Dilsad

කටුනායක ගුවන් තොටුපලේ සේවකයින් වර්ජනයක

Mohamed Dilsad

පොලිස් ලොක්කන් පිරිසකට ස්ථාන මාරුවීම

Mohamed Dilsad

Leave a Comment