ප්‍රමුඛ පුවත 1

නැවත දැනුම් දෙනතුරු ඩ්‍රෝන යානා සියල්ල තහනම්.

ශ්‍රී ලංකා ගුවන් කලාපය තුළ වත්මන් ආරක්ෂක තත්වය සැලකිල්ලට ගනිමින් නැවත දැනුම් දෙන තුරු ඩ්‍රෝන සහ නියමුවන් රහිත ගුවන් යානා පියාසර කරවීම තහනම් කර තිබේ.

මේ යටතේ දැනට නිකුත් කර ඇති සියලූ අවසර පත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු වන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු ඩ්‍රෝන යානා ඇතුලූ සියලූ මාදිලියේ නියමුවන් රහිත යානා ගුවන් ගත කිරීමෙන් වළකින්නැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය ජනතාවට දැනුම් දී ඇත.

 

Related posts

සා පෙළ ප්‍රථිපල සහතික පත්‍රය ගැනීමට අප්‍රේල් පළමුවනදා සිට අවස්ථාව

Mohamed Dilsad

එජාපයේ විරෝධතාවයෙන් පුරහල අවට දැඩි තදබදයක්

Mohamed Dilsad

ශ්‍රීලනිප නියෝජිතයින් 20 දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසි

Mohamed Dilsad

Leave a Comment