ප්‍රමුඛ පුවත 1

බ්‍රිතාන්‍යයෙන් ත්‍රස්ත මර්ධන කණ්ඩාමක් එවයි

(UTV| කොළඹ) – ත්‍රස්ත මර්දනය පිළිබඳ බ්‍රිතාන්‍ය විශේෂ නියෝජිත පිරිසක් දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තාවේ.

ඒ ශ්‍රී ලංකාවේ සිදු වූ පිපිරීම් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට සහය දීම සඳහාය.

මෙම ත්‍රස්ත කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකාවට සිය උපරිම සහය ලබා දෙන බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජෙරමි හන්ට් මහතා පවසා ඇත.

පසුගියදා සිදුවූ පිපිරීම්ව හේතුවෙන් බලපෑම් එල්ල වූ බ්‍රිතාන්‍ය ජාතිකයින් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මේ වන විටත් එරට විශේෂ නිලධාරී කණ්ඩායමක් දිවයිනට එවා ඇති බවද විදේශ ලේකම්වරයා සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගෝඨාභය තවමත් ඇමෙරිකානු රජය හා බැඳී සිටිනවා – මර්වින් [VIDEO]

Mohamed Dilsad

රජයේ අමාත්‍යවරුන්ට වාහන ගැනීම නවතීද?

Mohamed Dilsad

ගාල්ල ක්‍රීඩාංගනය ගැන යුනෙස්කෝව සමඟ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment