ප්‍රමුඛ පුවත 1

කටාන ප්‍රදේශයේදි පාර්සලයක් පුපුරුවා හැරේ..

(UTV| කොළඹ) – කටාන – තිඹිරිගස්කට්ටුව ප්‍රදේශයෙන් හමුවු සැක කටයුතු පාර්සලයක් පුපුරුවා හැරිමට ගුවන් හමුදාව විසින් කටයුතු කර තිබේ.

එහි පුපුරණ ද්‍රව්‍ය අඩංගු නොතිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අවුරුදු සමයේ රතිඤ්ඤා භාවිතයේදී සැලකිලිමත් වන්නැයි උපදෙස්

Mohamed Dilsad

නව සන්ධානයේ ලාංඡනය ගැන තීරණය මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු

Mohamed Dilsad

කන්ජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම ගෝලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment