ප්‍රමුඛ පුවත 1

නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරට

(UTV| කොළඹ) – ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය.

ඒ අනුව අදාළ නඩුව අද (26) කැඳවූ අවස්ථාවේදී නාලක ද සිල්වා මහතා ලබන 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගල්කිස්ස අධිකරණයට ගිනි අවි රැගෙන ඒමට සම්බන්ධ 20ක් අත්අඩංගුවට

Mohamed Dilsad

මරණ දඬුවම ගැන ජනපති යළිත් අවධාරණය කරයි

Mohamed Dilsad

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි දීම අරඹයි

Mohamed Dilsad

Leave a Comment