ප්‍රමුඛ පුවත 1

මහජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්…

(UTV| කොළඹ) – රට පුරා සිදුකරමින් පවතින සෝදිසි මෙහෙයුම් හේතුවෙන් පොදු ස්ථානයන්හි නවතා යන වාහනවල ඉදිරිපස වීදුරුව මත පැහැදිලිව පෙනෙන සේ නම සහ හිමිකරුගේ ජංගම දුරකථන අංකය ප්‍රදර්ශනය කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එමඟින් සිදුවන්නට යන අනතුරු මඟ හරවා ගත හැකි බවත්, හිමිකරුවන් නොමැති වාහන පිළිබඳ වැඩි අවධානයක් යොමු කර අවශ්‍ය ආරක්ෂාකාරී පියවර ගත හැකි බවත් පොලිස් අධිකාරීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක තැලසීමියා දිනය අදයි

Mohamed Dilsad

13 වන සංශෝධනයේ ඇතැම් ක්‍රියා පටිපාටි ප්‍රායෝගික නොමැත – ජනපති

Mohamed Dilsad

හැටන් – කොළඹ මාර්ගයේ මංතීරුවක් ගිලා බසී

Mohamed Dilsad

Leave a Comment