ප්‍රමුඛ පුවත 1

දිවයින පුරා යුධ හමුදා නිලධාරීන් 5000 ක්..

(UTV| කොළඹ) – දිවයින පුරා ආරක්ෂාව සදහා යුධ හමුදා නිලධාරීන් සහ සෙබලුන් පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

මහජන ආරක්ෂාව තහවුරු කිරීම සදහා සිය උපරිම සහය ලබාදීමට යුධ හමුදාව සුදානමින් සිටින බවද බ්‍රිගේඩියර්වරයා වැඩි දුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා වෛරසය නිසා මිය ගිය පුද්ගලයින් ගණන 258 ක්

Mohamed Dilsad

විමල් ඇප ඉල්ලා අභියාචනාධිකරණයට යයි

Mohamed Dilsad

ඡන්ද හිමි නාමලේඛනය සමඟ වෙනත් පෝර්මයක් ලබා දුන්නේ නෑ

Mohamed Dilsad

Leave a Comment