ප්‍රමුඛ පුවත 1

කොළඹට පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා තවදුරටත් .

 

(UTV| කොළඹ) – අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු ගම්වල සිට කොළඹට පැමිණෙන මගී ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ලබන 26 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පාස්කු ඉරිදා (21දා) රට තුළ ඇති වූ පිපිරීම් හේතුවෙන් සිය ගම් වෙත පිටත්වූ පිරිස් හට නැවත කොළඹට පැමිණීමට නොහැකි වූ බැවින් මෙලෙස ලබන 26 වැනිදා දක්වා විශේෂ බස් සහ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කර තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගමනාගමන කොමිසම් සභාව මගින් විශේෂ ප්‍රවාහන සේවාවක් පසුගිය 08 වැනිදා සිට ඊයේ (22) දින දක්වා ක්‍රියාත්මක විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් කිහිපයකම වැසි සමඟ තද සුළං

Mohamed Dilsad

මහනුවර ප්‍රථම රන්දෝලි පෙරහැර අද

Mohamed Dilsad

තුර්කි ජාතික යුවළක් හා දැරියක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment