ප්‍රමුඛ පුවත 1

සිදුවු පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 310 දක්වා ඉහලට – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය

(UTV| කොළඹ) – පසුගිය ඉරිදා දිනයේ සිදුවු පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 310 දක්වා ඉහල ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

කොළඹ ජාතික රෝහලේ පමණක් මෘත දේහ 151ක් තැන්පත් කර ඇති බවත් ඉන් 109 දෙනෙකුම හඳුනාගෙන තිබෙන අතර පිපිරීම්වලින් මේ වන විට තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 500 ඉක්ම වන බවටත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ අතර පාස්කු ඉරිදා දිනයේ කතෝලික දේවස්ථාන සහ මෙරට ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක සිදු වු පිපිරිම් වලින් මිය ගිය පුද්ගලයින්ගේ පශ්වාත් මරණ පරික්ෂණ පැවැත්වීමෙන් පසුව ඥාතීන් වෙත භාරදීම අද (23) සිදුකරන බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝන තවත් දරුණු අතට

Mohamed Dilsad

මහින්දට එරෙහි පෙත්සම රනිල් පාර්ශවය ඉල්ලා අස් කරගනී

Mohamed Dilsad

නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාම විපක්ෂයට

Mohamed Dilsad

Leave a Comment