ප්‍රමුඛ පුවත 1

බස් රථවල ප්‍රවේශ පත්‍රය අනිවාර්ය කිරීම

(උදයම්,කොළඹ)  – හෙට සිට පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන්ට ප්‍රවේශපත් අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් තම සංගමය එකඟතාව පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

මේ වන විට බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන්ට ප්‍රවේශපත්‍ර අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

නමුත් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය කියා සිටියේ ප්‍රවේශපත් අනිවාර්ය කිරීමට පෙර පෞද්ගලික බස් කර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් කළ යුතු වැඩ කටයුතු රාශියක් පවතින බවය.

Related posts

ශ්‍රී ලංකාව ව්‍යවසායකත්වය මත පදනම් වූ ආර්ථිකයක් වෙත ගමන් කරනවා -ඇමති මලික්

Mohamed Dilsad

විරෝධතාවයක් හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා

Mohamed Dilsad

දළ පූට්ටුවාගේ මරණය – දැඩි දඬුවම් හා නීති සංශෝධනය කළ යුතුයි

Mohamed Dilsad

Leave a Comment