ප්‍රමුඛ පුවත 1

අද 6 න් පසු අධිවේගියේ මුදල් අය නොකෙරේ

(UTV| කොළඹ) –  අද සවස 6 සිට රාත්‍රී 9 දක්වා කිසිදු අධිවේගී මාර්ගයක මුදල් අය නොකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කරයි.

ඒ අද රාත්‍රී 8ත යළි ඇඳිරිනීතිය පැනවීම හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහරගම අපේක්ෂා රෝහලට ප්‍රමාණවත් ඖෂධ ලබාදීමට පියවර.

Mohamed Dilsad

එ.ජා.ප.යේ අති විශේෂ හමුවක්

Mohamed Dilsad

නිල කාලය අවසන් වුවත් ජාතික පොලිස් කොමිසමේ නිලධාරීන් වැඩ

Mohamed Dilsad

Leave a Comment