ප්‍රමුඛ පුවත 1

දෙමටගොඩ ප්‍රහාරයෙන් මිය ගිය පොලිස් නිලධාරීන්ට උසස් වීම්

(UTV| කොළඹ) – ඊයේ (21)  දෙමටගොඩ ගුවන් පාලම අසළ දී නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී සිදුවූ පිපිරීම් 2කින් ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරීන් තිදෙනාට විශේෂ උසස්වීම් ලබා දීමට පොලිස්පතිවරයා පියවර ගනී.

ඒ අනුව ජීවිතක්ෂයට පත් උප පොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර නිලධාරියා පොලිස් පරීක්ෂක තනතුරටත්, පොලිස් කොස්තාපල්වරුන් වන භාතිය රත්නායක බණ්ඩාර හා ලහිරු උමේෂ දුලංජන පොලිස් සැරයන් තනතුරටත් උසස් කර ඇත.

මෙම නිලධාරීන් තිදෙනාම කොළඹ අපරාධ කොට්ධාශයේ රාජකාරි කළ නිලධාරීන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති ප්‍රමුඛ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

ජාතික රූපවාහිනියේ, සැලසිනේ ආයතනය සහ ස්වාධීන රූපවාහිනියේ මුල් පුටු වෙනස් වෙයි

Mohamed Dilsad

ඩෙංගු මර්දනය වෙනුවෙන් රාජ්‍ය ආයතන තුළ විශේෂ පරීක්ෂාවක් හෙට

Mohamed Dilsad

Leave a Comment