ප්‍රමුඛ පුවත 1

පිපිරීම් වලින් මිය ගිය සංඛ්‍යාව 290 ඉක්මවයි. තුවාල ලැබුවන් ගණන 500ක්

(UTV| කොළඹ) – ඊයේ සිදුවූ පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවලකරුවන් 500ක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් කාන්තාවන් ඇතුළු සැකකරුවන් 24දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගෙන වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

දිවයින් පුරා ඊයේ (21) දිනයේ පිපිරීම් 8ක් සිදු විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මාරවිල මූලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක

Mohamed Dilsad

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පස්වරුවේ කැබිනට් රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment