ප්‍රමුඛ පුවත 1

හදිසි ජනාධිපතිවරණයකට සුදානම් නැත…

(UTV| කොළඹ) – ඉන්දියාවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම 21 දා (අද) යළි දිවයිනට පැමිණීමට නියමිතයි.

ජනාධිපතිවරයා ඉකුත් 16 දා ඉන්දියාව බලා පිටත්ව ගිය අතර ඔහු 17 දා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටි තිරුපති කෝවිල වන්දනා කර ආශීර්වාද ලබා ගත්තේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිවයිනට පැමිණි විගස හදිසි ජනාධිපතිවරණයක් කැඳවනු ඇති බවට ඇතැමුන් පැවැසුවත් ජනාධිපතිවරයාගේ සමීපතමයන් කිහිප දෙනෙකුම පැවැසුවේ තමන් දන්නා තරමින් ජනාධිපතිවරයා එවැනි සූදානමක නොමැති බවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිළධාරින් පිරිසක් සාම සාධක මෙහෙයුම් සඳහා දකුණු සුඩානයට

Mohamed Dilsad

UTV නාලිකාවේ නිල ඇප් එක එළිදැක්වෙයි

Mohamed Dilsad

මාධ්‍ය උපමාන බලාත්මක කිරීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම අදයි

Mohamed Dilsad

Leave a Comment