ක්‍රීඩා

දිමුත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට

(UTV| කොළඹ) – දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදය කලේ ඊට ක්‍රීඩා අමාත්‍යවරයාගේද අනුමැතිය හිමිවූ බවයි.

ඒ අනුව එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මාලිංගගේ තැන ජේසන් හෝල්ඩර් ගනී

Mohamed Dilsad

LPL තරඟාවලියේ තරඟ කාල සටහන මෙන්න

Mohamed Dilsad

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවන T20 තරඟය අදයි

Mohamed Dilsad

Leave a Comment