ප්‍රමුඛ පුවත 1

උත්සව සමයේ වැටලීම් වලින් බීමත් රියදුරන් 1,271කට නීතිමය පියවර

(UTV| කොළඹ)- මෙවර උත්සව සමය තුළ සිදු කල වැටලීම වලදී  බීමත්ව රිය ධාවනය කළ රියැදුරන් 1,271 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව පොලිසිය පවසයි.

එම රියදුරන්ගේ රියැදුරු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.

පසුගිය 11 වනදා සිට ඊයේ උදෑසන දක්වා කළ වැටලීම්වලදී මෙම බීමත් රියැදුරන් හඳුනා ගෙන තිබේ.

අදාළ කාලසීමාව තුළ මාර්ග නීති උල්ලංඝනය කළ රියැදුරන් සම්බන්ධයෙන් ද අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද පොලිසිය පැවසීය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාමසාන් උපවාසය ඇරඹේ

Mohamed Dilsad

මෙරටට එවූ කටුස්සන් වැනි සත්ව විශේෂයක් ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

කැබිනට් සංශෝධන කටයුතු ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment