ප්‍රමුඛ පුවත 1

ජුනි 01 වැනිදා සිට වර්ණ සංකේත ක්‍රමයක්…

(UTV| කොළඹ) – ඝන ආහාර සහ අර්ධ ඝන ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමය ජුනි 01 වනිදා සිට ක්‍රියාත්මක බවත් මීට අදාළ ගැසට් නිවේදනය නුදුරේදීම නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ සඳහා බිස්කට් සහ රස කැවිලි නිෂ්පාදකයින්ගේ සංගම්වලද සහය ලැබී තිබෙන අතර පැණි බීම සඳහා ඒවායේ සීනි ප්‍රමාණයට අනුරූප වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මකයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට වීසා නොමැතිව රැඳීසිටි විදේශිකයන් 13 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

අද සිට කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

කතානායකට අල්ලස් පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment