ප්‍රමුඛ පුවත 1

මහවැලි කේන්ද්‍රයේ නව අධ්‍යක්ෂවරයා ලෙස දයාශ්‍රිත තිසේරා මහතා පත් කෙරේ

(UTV| කොළඹ) – මහවැලි කේන්ද්‍රයේ නව අධ්‍යක්ෂවරයා ලෙස හිටපු අමාත්‍ය දයාශ්‍රිත තිසේරා මහතා පත් කර තිබේ.

ඒ මහතා ඊයේ (09) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වසන්ත කරන්නාගොඩගේ නඩුවට අදාල ලිපිගොනු ජනපති කොමිසම වෙත

Mohamed Dilsad

MCC ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි

Mohamed Dilsad

කොළඹ ආරක්ෂක සමුළුව ලබන 29 සහ 30 පැවැත්වේ

Mohamed Dilsad

Leave a Comment