ප්‍රමුඛ පුවත 1

අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) –  අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී මට්ටක්කුලිය, කදිරානවත්ත ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇපල් නමැති මත්පෙති 314 ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 3 කට අධික මුදලක් ද සොයාගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය මාර්තු 06

Mohamed Dilsad

අද සහ හෙට දිස්ත්‍රික්ක 8ක ඩෙංගු මර්දන වැඩසටහනක්

Mohamed Dilsad

මහ මැතිවරණයට අදාලව නාමයෝජනා බාර ගැනිම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment