ප්‍රමුඛ පුවත 1

හෙරොයින් සමඟ සිව්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

(UTV| කොළඹ) – නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ ත්‍රිකුණාමලය, දුෂණ මර්ධන කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් එක්ව අද (අප්‍රේල් 08) මරතඩි හන්දිය සහ තලෙයිනගර් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි හෙරොයින් මිලි ග්‍රෑම් 161 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 18, 23 සහ 30 ක් වන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින් සහ හෙරොයින් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ත්‍රිකුණාමලය, දුෂණ මර්ධන කොට්ඨාශය මඟින් සිදු කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයිටම් ගැන අවසන් තීරණය 17

Mohamed Dilsad

සාපෙළ ප්‍රයෝගික පරීක්‍ෂණ විභාගයට පෙර

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන්ගේ තත්ත්වය

Mohamed Dilsad

Leave a Comment