ප්‍රමුඛ පුවත 1

ඉන්දීය ආරක්‍ෂක ලේකම් මෙරට ආරක්‍ෂක ලේකම්වරයා හමුවීමට සුදානම්

(UTV| කොළඹ) – දිවයිනට පැමිණි ඉන්දිය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා මහතා සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අතර හමුවක් අද  (08) පැවැත්විමට නියමිත බව වාර්තාවේ.

ඊයේ (07) පස්වරුවේ ඉන්දීය ආරක්ෂ ලේකම්වරයා ඇතුළු දුත පිරිස  දිවයිනට පැමිණි අතර ඔහු සමග 6 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය දූත පිරිසක් ද මෙරටට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ද්වීපාර්ශවික සංවාදයකට සහභාගී වීම ඉන්දීය ආරක්ෂක ලේකම්වරයාගේ මෙම සංචාරයේ අරමුණයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීති විරෝධීව මුදල් අය කරන විදුහල්පතිවරුන්ට වැඩ වරදී

Mohamed Dilsad

මධ්‍යම පළාත් සභාව උණුසුම් වෙයි(ඡායාරූප)

Mohamed Dilsad

2012 වසරේ වැලිකඩ බන්ධනාගාර වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට වන්දි

Mohamed Dilsad

Leave a Comment